PC එකේ windows වලට SSD එකක් ගන්න කියලා බැලුවෙ. හැබැයි ඒවා ගැන වැඩිය දන්නෙනම් නෑ..:dull:
15,000ක් වගේ තමයි budget එක. ඒ ගානට 120GB දෙක තුනක් සෙට් උනා පොඩ්ඩක් දන්න කෙනෙක් කෝකද හොඳ කියලා කිව්වොත් ලොකු උදව්වක්..:D
1. Intel® SSD 535 Series 120GB (407426) - Rs.12,500...