ඒහෙම වැඩි වෙන්න හේතුව technically කාරණාවකට වඩා එහා ගිය සමාජීය කරණා හේතු වෙලා තියනව. අනෙක් පක්ෂ වල විශේෂයෙන් ගෑස් සිලින්ඩරේ හා UNP එකේ තනි තනි කෙනා වශයෙන් ගත්තහම ඇති වෙච්ච බලලෝබී කම, පක්ෂයක් විදිහට සමගි වෙලා එකට ඉන්නෙ නැතුව තම තමන්ගේ සුභ සිද්ධිය ගැන ආත්මාර්ථකාමී වීමේ ප්රතිඵලයක් විදිහට ඒ පක්ෂ වල...