එහෙම කියන්න එපා මචන්. මූ පේරා ඉන්ජිනේරුවක් මචන්. ඒවගේම කොන්ද පන තියන එකෙක්. අපේ පාර්ලිමේන්තුවේ ඉන්න ඉගන ගහ්ත උන්ගෙන් එක්කෙනෙක්:yes:
මු ඉන්න කාලේ ලයිට් බිල ව්ඇඩි කරන්න දුන්නේ නෑ. මූ කොහොමහරි ට්රයි කලේ විදුලිබල මන්ඩලේ තියන දූෂණ වංඩා වලක්වන්න. මූ ඉන්නකම් සාම්පූර් ගල් අගුරු බලාගාරේ හදන්න...