නදුන්ගේ ගෙදරින් දුම දාද්දී, වත්තේ ඉන්න ඌරාව පස්සේ වලතරයා කඩුව අරන් පන්නද්දී, පාර කොනෙන් ඇහෙනවා ටක්-ටක් ගාලා පැපරසි සද්දයක්... බලද්දී මෙන්න AnuradhaRa තමන්ගේ TVS Pep / DIO Scooty එකේ නැගලා පැයට කිලෝමීටර් 10ක විතර උපරිම වේගයෙන් අනුරාධපුරේට සප්රයිස් එන්ට්රියක් දෙනවා!
අනුරාධපුරේ අංශක 38ක රස්නෙට මූ...