කෙල්ලෙක්ගෙන් අහන්න යන්නේ
දැන් අවුරුද්දකට විතර කලින් කෙල්ලෙක් මීට් උනා. ටිකින් ටික ආශ්රය කරද්දි මටත් කැමත්තක් ආවා :love: වැඩිය සෙට් වෙන්න බැරි උනත් ශේප් එකේ මැසේජ් එහෙම යැව්වා. මාරම fit දැන්.
අද හෙටම අහන්න යන්නේ :P
අවුල තියෙන්නේ මෙයා කැතලික්.
ආගම නිසා මෙයා කලින් කොල්ලෙක්ටත් බෑ කියපු ආරන්චියක්...