ජාතියක් වට්ටවන්න පුළුවන් හොඳම ක්රමය ඒ ජාතිය එක්ක ඇරියස් තියෙන උන්ගෙම උන්ට ෆන්ඩ් කරන එක...සරළවම දැන් බලයේ ඉන්නේ එහෙම ඇරියස් තියෙන උන්! හමුදාව එක්ක ඇරියස්, සිවුර එක්ක ඇරියස්, ඉතිහාසය එක්ක ඇරියස්, සල්ලි තියෙන එකා එක්ක ඇරියස්, ඉගෙනගත්ත එකා එක්ක ඇරියස්, දියුණු වෙන්න කැමති එකා එක්ක ඇරියස්...