1. Ambatta

    නැවේ එන්ජිම මුහුදට...!

    නාවිකයො ටික හයි කලේ චයින එන්ජිමක්, පර්ට්ස් ගෙවෙනව වැඩී, තෙල් පිච්චෙනව වැඩී ඒ වගේ එන්ජිමකින් නැව දුවන්න බෑ එහෙනන් මොකද කරන්නෙ
  2. Ambatta

    නැවේ එන්ජිම මුහුදට...!

    නැවේ එන්ජිම සවුත්තුයි , යාගන්න බෑ හරියට, නාවිකයො කෑ ගහනව සැරටම , නාවිකයො කියන විදියට එන්ජිම ගලෝල දැම්මම මුහුදට වැඩේ හරියයිද...?
  3. Ambatta

    කොරෝනා සමාජගත වෙලා නැද්ද

    දැන් සමාජ පොකුර
  4. Ambatta

    මහින්දානන්දට කොරෝනා

    🍐 තමා
  5. Ambatta

    delta force 4 direct download

    bp :(
  6. Ambatta

    delta force 4 direct download

    Install wenne ne bn Error 432 enawa :(
  7. Ambatta

    delta force 4 direct download

    thanks .................! ne ban :( ------ Post added on 1622965877
  8. Ambatta

    delta force 4 direct download

    e kale aye mathak wenna thama bn den aye game eka hoyanne
  9. Ambatta

    delta force 4 direct download

    delta force 4 direct download ලින්ක් එකක් දන්නවනම් දාන්නකෝ
  10. Ambatta

    කැමතිම මෙනූ එක

    monaada ban e " වාත බංග කොළ "
  11. Ambatta

    කැමතිම මෙනූ එක

    Pork curry with ROS PAN😍😍😍
  12. Ambatta

    stalingrad 1993 direct download

    එල කොල්ලෙක්නි , කොහොමද මචො හොයගත්තෙ
  13. Ambatta

    stalingrad 1993 direct download

    stalingrad 1993 direct download ලින්ක් එකක් දන්නවනම් දාන්නකෝ
  14. Ambatta

    පැජරෝ 95 94 ඒවගේ 5000km ගියාම

    අඳුරන ගරාජ් එකකට ගෙනිහින් එන්ජින් එක් චෙක් කරගනින් , හැප්පිලා ගිනි අරන් කුඩුපට්ටං වෙච්ච වාහන මිසක් වාහනයක් හදන්න බැරිවෙන්න කැඩෙන්නෙ නෑ, තම තමන්ට පුලුවන් හැටියටයි, තමන්ගෙ කැමැත්තටයි තමා වාහන ගන්නෙ, ඕක සුපිරි වාහනයක්, හදල ගනින්, ලංකාවෙ තවත් 1950/1960 ගනන් වල වාහන පාරෙ දුවනව, මගෙත් පළවෙනි වාහනේ...
  15. Ambatta

    මීයන් ඇල්ලීම ! උපදෙසක් දෙන්නකෝ ...?

    මේක දාපං, වැඩේ හරි, මාත් එක එක දේවල් කරා , නවත්තගන්න බෑ ගෙදර සිමෙන්තියෙන් හදපුව විතරයි කෑවෙ නැත්තෙ, සපත්තු , සෙරප්ප්පු, ගෙදට්ට ගේන කෑම ජාති, ඇඳුම්, දොරවල්, උලුවහු, වාහනේ ප්ලග් කේබල්, සබන්, කුස්සියෙ චිමිනියෙ තහඩු. වගේ අහුවෙන ඔක්කොම කනව, දැන්නං කේස් අඩුයි ------ Post added on 1616824547

    No contents