1. madusha.stranger

    මිනීමැරීමේ අයිතිය ඉල්ලා ජනතාව පාරට???

    දඩ වැඩි කරාට කමක් නෑ පහසුකම් හරියට තියනව නම්. බීලා ඩ්‍රයිව් කලාම ලයිසන් කැන්සල් කරත් කමක් නෑ. ඒත් මේ වීඩියෝ එකෙ වගේ උනොත් කොහොමද? කයිවාරු ගහන උන්දලත් ඔය කිව්වට කෙලවෙන්න ගත්තම නාහෙන් අඩන්න ගනී. yhThLsAbwZU
  2. madusha.stranger

    feel like ignored - help please

    :yes::yes::yes::yes::yes::yes:
  3. madusha.stranger

    feel like ignored - help please

    අනිවා ඒකත් ගොඩක් වැදගත්. තමන්ගෙ cool එක තියගෙන ඉන්න උත්සහාකරන්න ඕනේ හැමවෙලේම.
  4. madusha.stranger

    feel like ignored - help please

    අනික් අය නොකියපු කීපයකුත් මන් කියන්නම්කො. 1). තමන්ගෙ weakness පෙන්නන්න යන්න එපා. මේක බරපතලයි. උදාහරන හැටියට උබට ලෙඩක් දුකක් හැදුනත් ගෙදර මිනිස්සුන්ට ඇරෙන්න අනික් අයට කියන්නෙ අත්‍යාවශනම් විතරයි. අනුකම්පාව ගන්න වැඩේ නම් කරන්නම එපා. 2) උදව් ඉල්ලන්නෙ අත්‍යාවශනම් පමනයි. හැමදේටම උදව් ඉල්ලන්නත්...
  5. madusha.stranger

    Advance C#.NET Karamu da?

    ela mchn karamu wade
  6. madusha.stranger

    ELAKIRI MIN MADURA

    මගේ ටෑන්ක් එකේ තියන පැල වල මුල් කලු පාට වෙන්න පටන් අරන්. ඒවා හිටවපු තැන් වල වැලි වලත් පාට වෙනස් වෙලා, ඒ මදිවට පල් ගඳකුත් එනවා. මන් වතුර මාරූ කරලා කලු වෙච්ච මුල් අයින් කලා. ඒකට හේතුව මොකක්ද? :no::no:
  7. madusha.stranger

    ELAKIRI MIN MADURA

    Na mchn ada try ekak dila kiyannamko. me wage ekak hoda nadda bn? :oo:
  8. madusha.stranger

    ELAKIRI MIN MADURA

    Ow machn. :D:D Northwest Aquarium - thimbirigasyaya. 1kg Rs 300 una. mata 2kg giya oya tikata.
  9. madusha.stranger

    ELAKIRI MIN MADURA

    My new betta fish :cool::cool::cool: Ublage ideas diyallako
  10. madusha.stranger

    ELAKIRI MIN MADURA

    Mchanla nadda bn hoda betta fish ganna thanak. Oya dala tiyana images wala un wage
  11. madusha.stranger

    All Men are Brothers - 2011 (new Water Margin)

    Ow godak aya habai aluth ekata asa na. Eth eke sahena detailwa kathawa yanawa. Wars tikath digata tiyanawa. :rolleyes:
  12. madusha.stranger

    1,320-ton sculpture in China

    Guan Yu ge statue ekak ne bola
  13. madusha.stranger

    NSB Management Trainee

    2nd interview giyada ban?
  14. madusha.stranger

    සතියෙන්_රෙප්_900යි

    Oya inne math 4 weniyata :cool:
  15. madusha.stranger

    අදට 4 යි බ්‍රෝ අදට 4 යි..

    මගෙන් සුබ පැතුම් මචන් :):)
  16. madusha.stranger

    නිරුවත් වානරයා

    Kalekata kalin nugegoda sarasavi eken gatta. dannam thiyeida danna
  17. madusha.stranger

    A Beach photo

    Trinco wala marble beach palayan. Otuwo witarai adu. Full gonibili kit gahan mude nanne. Thanikara arabi beach ekak dan :lol::lol:

    No contents