ජාතිවාදය සහ දේශපාලනය ඇවිස්සීම
මචන්ලා මේ දවස් වල මම මේ දේ ගොඩක් දැක්ක නිසයි මේ කියන්නනේ.එලකිරිය තුල දැන් ගොඩක් ආගම් කේස් යනවා.ඒ මදිවට ගූ හත්පලේ ගාගන්න මගුල් දේශපාලන කතාත් යනවා.එලකිරිය දැන් තර්ජනයට ලක් වෙලයි තියෙන්නේ.මේ ඉන්නේ තර්ජනය කරන කෙනා.:sorry:
මේ ලංකාව මචන්ලා.අපේ රටේ නිදහසේ කතා කරන්න...