1. sagara_sd

    රට ගැන ක්‍රිකට් ගැන කැක්කුමක් තියන උන් වර&#354

    මාලින්ග 2007 worl cup එකේ දි 4 wickets in 4 balls ගන්නකොට ඌ හොදයි... 2010 දි මාලින්ග මැතිව්ස් එක්ක 9 වෙනි විකට් එකට ලකුණු 132 ක් ගහල මැච් එක දිනෙව්වාම ඌ හොදයි...2012 දි නවසිලන්ත මැච් එකේදි සුපර් ඕවර් එක දාල මැච් එක දින්නාම ඌ හොදයි... එංගලන්තෙත් එක්ක මැච් එකේදි විකට් 5ක් ගත්තාම ඌ හොදයි... මැච්...
  2. sagara_sd

    රට ගැන ක්‍රිකට් ගැන කැක්කුමක් තියන උන් වර&#354

    Dimak Newei bn Mama Katha Kale. Akekwa Allan Patta Gahana eka hari nethi hinda kiwe.
  3. sagara_sd

    රට ගැන ක්‍රිකට් ගැන කැක්කුමක් තියන උන් වර&#354

    අපේ රටේ උන් එච්චර බොලද නෑ බං.. මොන දේ උනත් අපේ උන්ට අපේ උන් වටිනවා...!! Sirawata. GOdak Unta Oka therenne ne bn. :) :)
  4. sagara_sd

    රට ගැන ක්‍රිකට් ගැන කැක්කුමක් තියන උන් වර&#354

    :yes::yes: සිරාවට මහින්දයා මේවා අස්සේ වෙන වෙන ලයින් ගහනවා :frown: elazz :)
  5. sagara_sd

    රට ගැන ක්‍රිකට් ගැන කැක්කුමක් තියන උන් වර&#354

    උඹ කියන එක හරි.. මිනිහට ඉස්සර වගේ දැන් සෙල්ලම් කරන්න බෑ තමයි.. අපි ඉස්සර සනත් ඇවිත් 6 4 ඒවා පලනකොට අන්න රියල් බුවා කියලා කෑ ගැහුවා.. කාලයක් ගිහින් පොරට සෙල්ලම් කරන්න බැරි වෙනකොට පලු යන්න බැන්නා.. හැම එකාටම හැමදාම එකම විදියට සෙල්ලම් කරන්න බෑ තමයි.. මාලිංගට එදා ගැහුව තමයි. ඒ උනාට අපේ බැටින් සයිඩ්...
  6. sagara_sd

    රට ගැන ක්‍රිකට් ගැන කැක්කුමක් තියන උන් වර&#354

    :yes::yes::yes: Sirawata, Munta Oni Podi wereddak Allagena ekawa Pathuru gahanna witharai. Ahenam Me widiyatama Dilshan ta Benapallko 0 Ta Out Una Kiyala, Katha Karapallako Methews Ge Gon Shot eka gena. Munta ewa Mathaka ne. :oo:
  7. sagara_sd

    රට ගැන ක්‍රිකට් ගැන කැක්කුමක් තියන උන් වර&#354

    Ape Rate Godak Unge Heti bn eka. Awasthawadiyo Inne/ :) Mona De Unath APe Unta Bokka Unath Denna Inne Tika Denai. Awajathakayo Walige Pagagena Ke gahanwa. :oo:
  8. sagara_sd

    රට ගැන ක්‍රිකට් ගැන කැක්කුමක් තියන උන් වර&#354

    නේ බං.. රටට දෙයක් දුන්න එකෙක් ගැන කැක්කුමක් තියන එකෙක්.. :)
  9. sagara_sd

    රට ගැන ක්‍රිකට් ගැන කැක්කුමක් තියන උන් වර&#354

    :yes::yes::yes: A unata bn Ape Batsman La Ikman Wenne nethiwa Sellam Kara Nam goda yanna thibba. Den una de Una. Aye Katha karala wedak ne. Mona Unath Me wage Pahara widiyata Malingata banina eka hari Ne bn. EKai Aula. :oo:
  10. sagara_sd

    රට ගැන ක්‍රිකට් ගැන කැක්කුමක් තියන උන් වර&#354

    කොන්දක් නැති ගොන් ආතල් :lol::lol::lol:
  11. sagara_sd

    රට ගැන ක්‍රිකට් ගැන කැක්කුමක් තියන උන් වර&#354

    පේන්නේ තොගෙ අවජාතක තම තමයි පර බල්ලෝ
  12. sagara_sd

    රට ගැන ක්‍රිකට් ගැන කැක්කුමක් තියන උන් වර&#354

    නේ බං පිසාචයෝ දුකයි උඹ ගැන. :rofl:
  13. sagara_sd

    රට ගැන ක්‍රිකට් ගැන කැක්කුමක් තියන උන් වර&#354

    රට ගැන ක්‍රිකට් ගැන කැක්කුමක් තියන උන් වර&#354 "Super Overඑක දැම්මට පස්සේ මාලිංගට cheer කරපු අපිම අද පැරදුනාම බනින්නේ හිතේ දුකට. මෙච්චර දුර ඇවිල්ල මෙහෙම වැරදි වෙනකොට එපා වෙනවා තමයි. ඒ උනාට මාලිංගට හිතල කරනවා නෙමෙයි නේ.අනික මේක අන්තිම World Cup එකත් නෙමෙයි නේ." කැක්කුමක් තියන උන් මේ Photo එක...
  14. sagara_sd

    Windows 8 Activate කරන හැටි..

    [B]Waiting For Windows 8 Ultimate [/B]
  15. sagara_sd

    IP Torrent Invite 2k Have.... ;-)

    :P :P :P

    No contents