1. *maheshi*

    RMV exam Paper no 02

    thanx 4 sharing rep+ add
  2. *maheshi*

    SLT Slow ekata Heetuwa Menna ~

    :rofl::rofl::rofl:
  3. *maheshi*

    Ghost AD

    creative add ekak!!! :)
  4. *maheshi*

    සිංහල උපසිරස යොදමු (Sinhala Subtitle Tutorial)

    ඔව් මම blanck dvd එකක් ගෙනල්ලා try කරලා බලනවා...වැඩේ හරි ගියේ නැත්නම් රු30 අලාබයක් විතරයිනේ වෙන්නේ.මම හෙට කරලා බලලා කියන්නම්.උපසිරැසි on off විදියට දැම්මම කොහොමත් හොදයිනේ.දැන් කඩවල විකුනන්න තියන හුගක් ඒවා එහෙමයි.පුලුවන්නම් එකක් අරගෙන බලන්න... :)
  5. *maheshi*

    සිංහල උපසිරස යොදමු (Sinhala Subtitle Tutorial)

    මම නම් ConvertXtoDVD 4 එක තමයි පාවිච්චි කරන්නේ...එකට අපිට ඔන video file එකයි subs file තොරලා දුන්නම dvd menus සේරම හැදිලා DVD Video එකක් DVD write වෙලා එනවා... මම සාමාන්‍යයෙන් download කරන films write කරගන්නේ එක පාව්ච්චි කරල තමයි....
  6. *maheshi*

    Seleana+Justin ආදර කතාව

    :lol::lol::lol:
  7. *maheshi*

    lankawata hima wetunoth

    hima watunothnam hodai ne :) :)
  8. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    මම තාම තනිකඩයා කියලා කිව්වට මදි...... අපි මේක බොහොම ‍වැදගත් විදියට කරන්නේ...ඒ නිසා ඔබතුමාගේ අයදුම් පතක් අප වෙත යොමුකලාම අපේ කලමාණාකාරිත්වය ඒ ගැන සලකලා බලලා කෙනෙක් හොයලා දෙයි..... :):):):):) අපි කලින් මේ සේවය නොමිලේ කලේ...එත් දැන් කට්ටිය වැඩි නිසා register වෙන්න 500ක් වැනි සුලු මුදලක් ගන්නවා...
  9. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    එකම තමයි මමත් කිව්වේ...කෝ ඉතින් කිව්වට අහන්නේ නෑ නේ :nerd:
  10. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    ඊටත් වඩා ෂුවර් :):):):) බොරු නම් අයදුම්පතක් එවන්නකෝ :P
  11. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    පටන් ගත්තා... මේ අදත් slit ගිහින් දැන් ටිකකට කලින් ආවේ
  12. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    මොකද මේ ආපු ගමන් බය වෙලා වගේ....බය වෙන්න එපා....කැමතිනම් අපේ සේවය ලබා ගන්න අයදුම්පතක් බාර දෙන්න..... :) අපි ඉතින් වැඩක් කලොත් ඇල්වතුරට උල් පිහියෙන් ඇන්නා වගේ තමයි...ඒ ගැන ආපහු කතා දෙකක් නෑ :rofl::rofl::rofl:
  13. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    නෑ නේ මලයෝ :rofl::rofl::rofl:
  14. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    පේන විදියට ඒ වගේ නම් තමයි :eek::eek:
  15. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    ආ පොඩි මල්ලි :P:P:P:P:P
  16. *maheshi*

    සිංහල උපසිරස යොදමු (Sinhala Subtitle Tutorial)

    එතකොට hardcoded කරන්නේ නැතුව DVD තැටියකට චිත්‍රපටයයි උපසිරැසි write කලොත් පෙන එකක් නැති වෙයිද? වෙළද පොලේ දැන් විකුනන එවානම් hardcoded කරන්නේ නැතුව දාපු DVD දැන් එවගේ සිංහල උපසිරැසි on off කරන්නත් පුලුවන්.මමත් ඒ විදියට කරන්න බැලුවේ.එත් මේ තියන විදියට එක කරලා බලන්න බය හිතුනා
  17. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    :confused::confused::confused::confused:
  18. *maheshi*

    සිංහල උපසිරස යොදමු (Sinhala Subtitle Tutorial)

    hardcoded කලේ නම් නෑ sub file එකයි movie එකයි පෙන් එකට දාලා තමයි බැලුවේ.ඉංග්‍රිසි file නම් එහෙම දාලා බලපුවම පේනවා..එත් සිංහල එවා නම් වැඩ කරන්නේ නෑ නේ :no:... dvd එකකට write කරල බැලුවමත් මේ වැරද්දම එයිද දන්නේ නෑ නේ?:dull:
  19. *maheshi*

    අලුත් වෙබ් අඩව් ගැන 06

    thanx 4 comments :yes::yes:
  20. *maheshi*

    සිංහල උපසිරස යොදමු (Sinhala Subtitle Tutorial)

    පොඩි ගැටලුවක් තියනවා උදව් කරන්න පුලුවන් වෙයිද දන්නේ නෑ... දන්නවනම් මේකට විසදුමක් කියන්න.... මම දාපු සිංහල උපසිරැසි file එක පරිගනකයේදි චිත්‍රපටය බලද්දි නම් හොදටම පෙනවා.ඒත් pen එකකට දාලා USB එකෙන් dvd player එකකට දාලා බලද්දි එවා එකේ පෙන්නේ කොටු වගේ නැත්නම් අමුතුම විදියකට.එක මග හරවගෙන බලන්න...

    No contents