රටක රාජ්ය බලය ගන්න system එකක් තියෙනවා, ඒ රටේ ප්රජාතන්ත්රවාදීව මිනිස්සු තෝරපු රජය ආයුධ බලයෙන් පෙරලලා කොමියුනිස්ට් රටක් බලෙන් හදන්න ඒ රටේ පාලනය ගන්න හදනවා, හමුදාවට පොලිසියට සම්බන්ධ මිනිසුස්න්ගේ, රාජ්යසේවකයන්ගේ, මාධ්යවෙදීන්ගේ, දේශපාලකයන්ගේ පවුල් මරණවා කියන්නේ ත්රස්තවාදීන් තමයි යකෝ...