1. M

    වඩු වැඩ දන්නා අයගෙන් උදවු ,

    මේ පරණ කබඩ් එකේ වීදුරුව කැඩිලා .මට ඒ වෙනුවට දොරවල් 3ක් දාගන්ට ඕනි . වඩුවෙක් මේ වැඩේ කරන්ට 15000 ඉල්ලුවා . එක වැඩි .... අර කඩේ ගන්ට තියන බෝර්ඩ් වලින් මේක මට හදාගන්ට උදවු ඕනි . කොහොමද දොරවල් 3ක් මේකට දාගන්නේ .
  2. M

    bloom opposite words-උදවු

    English- කතා කරනකොට මේකට සාමානයෙන් කියන word එක මොකක්ද .. fade හරිද
  3. M

    developer කරන අයගෙන් උදව්

    company statics දානට හොද asp.net .වලට හොද free them 1ක් කියන්ටකො . up ------ Post added on 1668691933
  4. M

    programming වැඩ්ඩෝ පොඩ්ඩක් එන්ටකෝ .....

    මට ඕනි ලක්ෂ 2ක් වාගේ recode තියන db2 table 1lk sql පැත්තට .net ප්රෝගම් එකකින් ලියන්ට ... නොර්මල් විදියට ලිවාම 20min වාගෙ යනවා .මට ඕනි 2-3 min වලින් වාගේ data ටික මේ පැත්තට ගන්ට db2 පැත්තට odbc read access විතරයි තියන්නේ .....
  5. M

    ලංකා වේ හු.... ආයේ YouTube එක රිලා නේද .

    බලපංකො comment ටික ....
  6. M

    Mega Heaters Multi Functional Cooker මේක ගත්ත අය ඉන්නවාද ,

    මේක කොහොමද , බිල් එකට ලොකු බලපෑමක් වේනවද ගාණ නම් 16000+
  7. M

    electricity වැඩ්ඩෝ එන්ටකෝ ..

    ආපේ පොඩි server room 1ක් තියනවා .මේකට battery pack 1ක් දාගන්ට ඕනි .. අඩුම පැය 5 වත් දුවන්ට පුළුවන් ඕනි .... battery pack කරන්ට උන් server room එකේ consumption එක අහනවා . මේක හදන්නේ කොහොමද ..... 25000W වහේ තියනවා .එත් ඇත්තටම use වෙන ගාන හදන්නේ කොහොමද ......
  8. M

    ඔන්න අපේ උන්ගේ අරගලේ

    .33 ඉදන් බලපල්ලකො
  9. M

    ඇයි කිසිම කෙනක් විස්වාශබංගයක් ගේන්නේනේ නැත්තේ .

    මේ ක කරන්ට කවුරුවත් ඇයි ඉදිරිපත් වෙන්නේ නැත්තේ
  10. M

    අද වීදි සටන් නෑද්ද

    අද වීදි සටන් නෑද්ද
  11. M

    computer වෑඩ්ඩෝ ගෙන් උදවු ,

    pc 100 වාගෙ win 10 දානට ඕනි . මේකට iamge 1ක් හදාගනට විදියක් කියන්ටකො
  12. M

    First major city falls as Russian attacks continue

    Another Kherson resident tells Today he has opened a volunteer centre to help people with food, water and medicine as the city falls under Russian control. Speaking on the BBC Today programme, he says food supplies are insufficient and there are many wounded civilians who need to be taken out...
  13. M

    පිතෘ || PITHRU || Episode 01 || 26th February 2022

    හොද කතාවක් වාගේ
  14. M

    නාකියාගේ ඉරිසියාව

    සේපලයා හෙන කුහක 1ක් නේද
  15. M

    මේ sir ගේ class හොදද

  16. M

    software වැඩඩෝ එන්ටකෝ .

    මට simple පයි chart දල asp.net වලින් website 1ක් හදන්ට ඕනි . මේකට හොදම විදිය මොකක්ද
  17. M

    you Tube උදවු

    මෙන්න මේ විදියට thumbnail 1ක් හදන්නේ කොහොමද , resolution කියාද දන්නේ ,1280x720 දාල හැදුවත් අකුරු හෙන පොඩිවට පෙන්නේ , font size 100 දැම්මත් මේ වාගේ කොලිටි එන්නේ නෑ
  18. M

    මැයි ඉදන් වැස්ස ,

    හරියට දවස් 3ක් එක දිගට අව්ව වැටුනේ නැ බන්

    No contents