තවත් දේවල් ගුගල් සමග සැගවිලා තියෙනවා.,
මේක දැන් හම්බ උනේ.
google logo කියලා ටයිප්කරල i"m feeling lucky බොත්තම ඔබන්න.
මේවිදිහට රටවල් වල සර්ච් එකට යන්නනම් ඒරටට අයිති කෙටිනම් තියෙනවා google කියලා ටයිප් කරල කෙටිනම(lk,uk,dj) ටයිප්කරලා බොත්තම i"m feeling lucky ඔබන්න ඕන
මේ ඒ වගේ tricks ටිකක්
google dj...