මචං අදහසක් ඉදිරිපත් කරන්න cricket ගහල තියෙන්නම ඕනද..?
හොදට match බලන කෙනෙක්ට වුනත් වෙන දේවල් තේරෙනවා.
මතකද ඉස්සර කුමාර ධර්මසේන ල උපුල් චන්දනලා ලකුණක් නවත්වන්න කොච්චර ට්රයි කරනවද කියල. දිල්හාර වගේ අය ඒ කිට්ටුවෙන් වත් තියන්න බෑ. දිල්හාර තමයි මම ලංකා team එකේ දැකපු අසාර්ථකම පන්දු රකින්නා
මේ...