මම හිතන්නේ වැඩ්ඩෙක් වෙන්න තමන්ගේ සීමාවලින් ඉක්මවා ගිය අයට කියල. වික්ටර් කියන්නේ ලංකාවේ දක්ෂයෙක් උනාට ලෝකේ කවුරුවත් එයාව දන්නේ නැ
මෙන්න මගේ ලිස්ට් එක
දේශපාලනය
JR ජයවර්දන ජපානේ ලංකාව කාලයක් ගොඩදම්මේ මිනිහගේ විදේශ ප්රතිපත්ති නිසා
ලක්ෂ්මන් කදිරගාමර්.
විදේශ සේවය
ජයන්ත දනපාල.
තුරෙයිරාජා...