මචන්ලා.. මගේ මැෂින් එකේ, දැනට තියෙන්නේ ඉන්ට
මචන්ලා..
මගේ මැෂින් එකේ, දැනට තියෙන්නේ ඉන්ටෙල් celeron processor එකක් , 3GB ram , 512onboard VGA
එක ඉතින් upgrade කරන්න පුළුවන් උපරිම core2quad processor එකක්, 4GB ram , 1GB VGA නේ..
මෙහම කරන්න කියක් විතර යයිද?
upgrade කරන එක හොඳයිද...