මොකටද හොද අහන්නේ. ඉගෙනගෙන ජොබ් එකක් කරන්නද? නැත්තන් මොකක් හරි වැඩක් කරන්නද ?. උබට කරන්න ඕන දේ අනුව හොද කියන දේ වෙනස් වෙන්න පුළුවන්. ලේසියෙන් වෙබ් එකක් හදන්න වගේ නම් PHP හොදයි. ජාවා වලිනුත් එක කරන්න පුළුවන් හැබැයි පුක ඉරෙනවා. පයිතන් වලින් ජාවා වලින් කරන්න පුළුවන් දේවල් ගොඩයි. බිග් ඩේට, මැෂින්...