රට හැර යාමට තීරනය කලෙමි
මේ රට එපා වී ඇත. රට හැර යාමට තීරනය කලෙමි. මන්ද යත් දේශපාලනේ පෙනෙනතෙක් මානයේ කුජීතයි.
අපේ ජීවිත වලට කිසිම වටිනාකමක් නැත.
කිසිම දේක නිසි සැලැස්මක් නැත.
පාරේ ගමන් කරන මහත් වරුන්ගේ මව්වරුන් නිතර මතක් වීම.
නීතිය &(*&*^^%%^%^
අනාගතේ අපේ දරුවන් කුඩු කාරයෙක් වීමට ඇති හැකියාව...