1. P

    රට හැර යාමට තීරනය කලෙමි

    Uba Rataka jeewath wela thiyanwada ?
  2. P

    රට හැර යාමට තීරනය කලෙමි

    මමත් ට්‍රයිකලා. එල කීප් ඉට් අප්
  3. P

    රට හැර යාමට තීරනය කලෙමි

    මචන් එකම දුක බුදුදහම, පින් කර ගැනීමට ඇති අවස්තාව අඩු වීම පමනයි
  4. P

    රට හැර යාමට තීරනය කලෙමි

    මචන් මම පොඩි ස්කෝලෙක ඉගෙන ගත්තේ මගේ අසාව තිබ්බෙ මගේ දරුවවත් එකට දාන්න. ඒකත් වැහෙන තැනට අවිල්ල. මට දරුවව ඉන්ටර් නැශනල් දාල උගන්නන පුලුවන්. මොනා කලත් කොහේ හිටියත් දරුවට සින්හල බැරි නම් මම ලැජ්ජ වෙනව.
  5. P

    රට හැර යාමට තීරනය කලෙමි

    රටට ආදරය කල නිසා තමයි දුක වැඩි. මේ වා බල බල නිවටයකු ලෙස මේ රටේ සිටිනවාට වඩා මේ වා නො දැක සිටීමෙන් සැනසීමක් වෙයි කියල හිතනවා
  6. P

    රට හැර යාමට තීරනය කලෙමි

    අපේ පත්තෙ මත් පෙති විකුනනව. ඉසෙල්ල මම "National Dangerous Drugs Control Board" එකට දීපු ඔත්තුවකට ඒවෙනකොට ලන්කාවෙ කරපු ලොකුම වටලීම කරා about 700 tablets . නමුත් දැන් අයෙ උන් ඒ වඩේ කරනව. අයෙ කොච්චර කිව්වත් කෞරුත් අල්ලනේ නෑ මොකද දැන් හැමෝම දන්නව බැක් කරන්නෙ කෞද කියල. තවත් මේ මගුල් බල බල ඉන්න බෑ බන්
  7. P

    රට හැර යාමට තීරනය කලෙමි

    do you really feel these things?
  8. P

    රට හැර යාමට තීරනය කලෙමි

    මම හොද සැලරි එකක් ගන්නව මචන් නමුත් ජීවිතෙ කිසිම ආතල් එකක් නෑ. අපිට ජීවිත කාලෙ ඉවර වෙනකොට ගේ හදල වාහනයක් අරගෙන ඉන්න පුලුවන් වෙයි නමුත් ජීවිතෙ කියන්නෙ ඉට වඩා දෙයක්. එක අපි හොයන්න ඔනේ.
  9. P

    රට හැර යාමට තීරනය කලෙමි

    රට හැර යාමට තීරනය කලෙමි මේ රට එපා වී ඇත. රට හැර යාමට තීරනය කලෙමි. මන්ද යත් දේශපාලනේ පෙනෙනතෙක් මානයේ කුජීතයි. අපේ ජීවිත වලට කිසිම වටිනාකමක් නැත. කිසිම දේක නිසි සැලැස්මක් නැත. පාරේ ගමන් කරන මහත් වරුන්ගේ මව්වරුන් නිතර මතක් වීම. නීතිය &(*&*^^%%^%^ අනාගතේ අපේ දරුවන් කුඩු කාරයෙක් වීමට ඇති හැකියාව...
  10. P

    ඕස්ට්‍රේලියාව හෝ වෙනත් රටකට

    machan Please Contacts Denna puluwanda ?
  11. P

    VISA APPLY KALA, BYE BYE SIRI LANKA

    NEW DELHI ???? Pissu nathuwa hitu menna meheta wela. thota yanna wena thanak thibbema nadda?
  12. P

    kello @ elakiri

    danna kellan sitii
  13. P

    Excel Macro

    materials nam na ban mona hari one nam ahapan kiyala dennam
  14. P

    දඩුගම් ඔයේ සවාරියක්

    Machan No eka deepan taggala.
  15. P

    English pdf

    Thanks Machan
  16. P

    ජපන් වීසා ගැන

    machan i am planing to visit Japan Next year. can you please tell me about visit Visa. is it difficult to get ?
  17. P

    Drone /ඩ්‍රෝන ගැන දැනගන්න ඕනේ උන් එන්න - 01

    Aniwa case wei GPS thiyana ewa genna ba danna widihata.
  18. P

    Toyota_Prius_2nd_Gen_2009_Help

    Carcherk koheda thiyanne machan
  19. P

    Toyota_Prius_2nd_Gen_2009_Help

    machan kohenda oya servise eka karanna puluwan ??
  20. P

    Toyota_Prius_2nd_Gen_2009_Help

    Thanks machan. gana 34 YOM:2009

    No contents