1. N

    Malena ekata wada Supiri

    link plz
  2. N

    බෝතල් කල පානීය ජලය

    uba businees eka gana dannwada bn,wisthra tikak hoyagnna widiyk ndda,loku adayamak ona na bn norml me job eken hambena mase padiya cover karaganna puluwnnan athi mata
  3. N

    බෝතල් කල පානීය ජලය

    Thanks mcn,ekkek kiuwa sample ekak aran colombo campus ekata gihin test krganna ona kiyla
  4. N

    බෝතල් කල පානීය ජලය

    Horen kaeanna neme bn permission aran hari widiyta karanna yanne
  5. N

    බෝතල් කල පානීය ජලය

    බෝතල් කල පානීය ජලය මේ business එක කරන කවුරු හරි ඉන්නවාද බං.ඉඩමේ හොද උල්පතක් තියෙනව,මේ වැඩේ පටන් ගන්න කියල බැලුවේ ඒත් මේ business එක ගැන දැනුම 0යි.දන්න කවුරුහරි ඉන්නවානන් help එකක් දියන්කෝ.ලොකු උදව්වක් බං.කොළබට වෙලා මාසේ පඩියට කට්ට කාල එපා වෙලා ඉන්නෙ බං :yes::yes:
  6. N

    Dialog Smart Blaster Package 0777 077 Numbs

    mona magulkda bn kee parak gaana ahuwada bump kra kra inne gana dapnko
  7. N

    Dialog Smart Blaster Package 0777 077 Numbs

    sim eke gaana dapnko bn
  8. N

    මල ගෙවල්

    මල ගෙවල් යනු ඝර්ම කලාපීය රටවල් වල හැදෙන තාල වර්ගයේ ගෙවල් විශේෂයකි.. ඒවා තාල වර්ගයට අයත් වන්නේ එම ගෙවල් වල වැඩ එක එක තාලයට සිදු වන බැවිනි... මල ගෙයි බිත්ති අතර ඇති වර්ග අඩි ගණන අනුව සහ ගෙදර එකාගේ රස්සාව අනුව ගේ ඇතුලේ එකාට සිදු වී ඇති දෙයද එකිනෙකට ඉඳුරාම වෙනස්ය... ගෙදර එකා මැති ඇමති මට්ටමේ නම්...
  9. N

    “කුඹියෝ” ටීවී සිරිස්

    දැන් කාලේ බං මේ A/L ලියන කෙල්ලොත් පළාත් සභා ඉල්ලලා දිනල පළාත් සභාවට යන එකේ ප්‍රියන්තයාව මේ පොඩි පක්ෂෙක මංත්‍රී කෙනෙක් කරන්න ජෙහාන් මෙච්චර කට්ටක් කන්නේ මොකටද කියල හිතෙන් නැද්ද බං උබලට.
  10. N

    ..:: SEX DRUGS | The Journal of Sexual Medicine ::..

    Vigra peththak keeyda bn hariyatama?
  11. N

    ӜӜMy Journey - Auto Forex Trade BotӜӜ

    ela ela seen eka mokdda kiylanan theren na thaaama,karalama balamu
  12. N

    ӜӜMy Journey - Auto Forex Trade BotӜӜ

    oya dena huththak matath deepanko,50$ dala dennan account ekak
  13. N

    “කුඹියෝ” ටීවී සිරිස්

    මේක ජෙහානය හරි ටිරානය හරි දකින හීනයක් කියල හිතෙන්නෙ මට විතරද බං :rolleyes::rolleyes:
  14. N

    මිනි කූපර්

    ekak gannwanan mnwada ban balanna ona..engine ekata amathrawa
  15. N

    මිනි කූපර්

    පට්ට ආසාවක් තියෙන්ව බං මිනි කූපර් එකක් අරන් මොඩිෆයි කරන්න..කීයක් විතර යයිද බං වැඩේට..මේකේ මිනි ලවර්ස්ලා ඉන්නවාද?
  16. N

    ӜӜMy Journey in Forex Market - Internet Money ӜӜ

    mewage drawdown eka poddak pennapanko
  17. N

    උගුරේ case එකක්...

    මචං මගේ උගුරේ පොඩි එකක් තියෙනව,කෑම කනකොට හිරවෙනව,අනික හැමවෙලේම උගුරට එනව.ඒකට channel කරන්න ඕන මොන category එකේ doctor කෙනෙක්ද කියල දන්න එකෙක් කියපන්කෝ..ලොකු උදව්වක්

    No contents