1. eyes

    Flatbed Ultrasonic Machine/Ultrasonic Sewing Machine

    ගෙන්න ගන්න පුලුවන් මචන් මේක චයිනා වලින් ගෙනත් දෙන්න ලක්ශ 11ක් වගේ කීව කිව්ව, දකින්නෙවත් නැතිව ඒ වගේ ගානක් වියදම් කරන එක රිස්ක් එකක් නිසා මෙහේ තියන එකක් බලල ගන්න හරි, නැත්නම් පොඩ්ඩක් වැඩ කරන විදිය හරි බලල අරගන්න බලන්නේ
  2. eyes

    Flatbed Ultrasonic Machine/Ultrasonic Sewing Machine

    මෙන්න මේ මැශින් එක ලංකාවේ යූස් කරන තැනක පොඩ්ඩක් ගිහිල්ල බලන්න විදියක් සෙට් කරල දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ
  3. eyes

    හාර්ට් කේස් එකක් ගැන ,

    මචං එහෙම කැල්සියම් තැන්පත්වෙන්නේ මොකද කියල අයිඩියා එකක් තියනවද, කෑම වතුර වගේ ප්‍රශ්න නිසාද? නැත්නම් ජෙනටිකලි වෙන සීන් එකක්ද?
  4. eyes

    ටැංකිය පිරුණම වෑල්ව් එක වහන්න දුවපු කාලේ ඉවරයි! 🏃❌

    https://hasky.lk/single-product/float-value meka neda kiyanne, math use karanawa, lifetime warranty kiyala un kiyanne
  5. eyes

    Questions Podi solar system ekak

    විස්තර හමු උනොත් මේ ත්‍රෙඩ් එකේ දාන්න, මටත් එකක් හදා ගන්න ඕන
  6. eyes

    Malayalam Thriller movies

    https:// www. 1tamilmv. futbol Me domain nam laga laga update wenawa ekak bookmark karagena mama nam inne, aluth ekata eken redirect wenawa
  7. eyes

    Grammarly PRO - Giveaway 🎁

    Thank you machan
  8. eyes

    අලුත් ගෙදරට යනවා

    දැන් කාලේ හරිම අමාරු වැඩක් ගෙයක් හදනව කියන එක, ඉතුරු ටිකත් ඉක්මනට කරගන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා
  9. eyes

    ❓👍උඹට www.elakiri.com එක නිසා හම්බ උන, වැඩක් උන දෙයක් හෝ දේවල් මොනවාද ?

    දැන් අවුරුදු 7ක් වගේ මේකෙන් සෙට් උන කෙනෙක් එක්ක ප්‍රොජෙක්ට්ස් කරගෙන ඉන්නවා Microsoft ප්‍රොඩක්ට් එකක ආව කේස් එකක් උන්ගේ සපෝට් එකත් එක්ක සති ගානක් බලල කරගන්න බැරි උන එකක් මේකෙ කෙනෙක් හෙල්ප් කරලා ෆික්ස් කරගෙන තියනවා
  10. eyes

    Warning! Fake Fuel pass websites

    SLCERT ekata report karanna puluwan https://www.cert.gov.lk/report_incident mama report kala
  11. eyes

    Taft එකක් ගත්තා කුකුලෝ...

    Congratulations machan
  12. eyes

    My 2nd Vehicle.

    Congratulations machan
  13. eyes

    Publish Mobile App

    masayak yanawa kiyala kiyanne, lankawe unama hama ekama parakkui, tiyana amaruma widiyata ne apita karaganna wenne :) call kala gaman ganna puluwan ratawaluth tiyanawa
  14. eyes

    Publish Mobile App

    BR ekada DUNS number ekada illuwe, DUNS eka ganna BR ekak ona mama danna widiyata
  15. eyes

    පැල රටින් ගෙන්න

    bump hand carry karala lagadi anthurium wagayak ahu una neda oke permission ganna seen ekak tiyanawa
  16. eyes

    තිබිරි ගෙඩි

    Machan gas gana, sinhala weda kama gana wage tiyana facebook page wala ahanna, ikmanata hoyaganna puluwan ethakota
  17. eyes

    PDF to Word extract eka heduwa

    Patta machan :love:
  18. eyes

    මිට්ටනි උදව්වක් - ලැබීම රෝහල - මාතර 💉

    මාතර හොස්පිටල් එක නම් කිසිම දේකට රෙකමන්ඩ් කරන්න බෑ බං, අම්මට ආදරේනම් අමාරුවෙන්හරි කරාපිටියට එක්ක යන්න කියන්න ඒකෙ කොහොමත් වෙනමම පිළිකා වෝඩ් එකක් තියනවා

    No contents