හැම 2500කින්ම වගේ..
එන්ජින් අයිඩ්ලින් ස්පීඩ් එක, වෑල්ව් ටැපට් ක්ලියරන්ස්, එන්ජින් ඔයිල් රිප්ලේස්, ඔයිල් ෆිල්ටර් චේන්ජ්, ස්පාක් ප්ලග් චේන්ජ්, ෆුවල් පයිප් චෙක්, බැටරි ඉලෙක්ට්රොඩ් චෙක් (බැටරි වතුර ලෙවල්), ක්ලච් ලිවරෙකේ ෆ්රී ප්ලේ එක, පස්සෙ රෝදෙ බ්රේක් පෙඩල් එකේ ෆ්රී ප්ලේ එක, බ්රෙක් පෑඩ් චෙක්...