2.පඩශෝ
මේකනම් ඉතින් වෙනම පැය ගානක් කතාකරන්න ඕන මාතෘකාවක්.
කොහොම උනත්, මේක වාහන සම්බන්ධ හා ඇඳුම් පැලඳුම් සම්බන්ධ දෙයක් කිව්වොත් නිවැරදියි. උඹට කාර් එකක් හරි විශේෂයෙන් බයික් එකක් තියෙනවනම් කෙල්ලොන්ට පේන්න වීල් කරං, ඉන්දියන්, මැලේසියන්, ජපන් වල යනව වගේ වේගෙන් සද්දෙ දාං ගියා කියල උඹේ දැලට වැටෙන...