1. Kolama

    Battle of Kokavil (කොකාවිල්) 1990

    Bumpation :rolleyes:
  2. Kolama

    Tile ගන්න

    Bumpation :rolleyes:
  3. Kolama

    What is the Best Whey Protein Supplement ?

    NitroTech එකෙන් පටන් ගනින්. මාස හතරක් විතර එක දිගට අරන්, මාසයක් විතර බ්‍රේක් එකකින් පස්සෙ වෙන එකකට මාරු වෙයන්. කොහොමටත් එකම දේ ගොඩ කාලයක් ගන්න හොදත් නෑ. උබට ඕන ගානට ඇග ආවට පස්සෙ supplements ඔක්කොම නවත්තලා, කැමවලින් බැලන්ස් කරගනින්.
  4. Kolama

    What is the Best Whey Protein Supplement ?

    මුලදි ගත්තෙ මේක. දෙක තුන ගහද්දි හොද රිසල්ට් එකක් ආවා. පස්සෙ මේක. අරකට වඩා රස හොදයි. හැබැයි මට නම් දැනෙන progress එකක් තිබුනේ නෑ. මෙකෙන් දහයක් විතර ගහලා supplements ගන්න එක නැවැත්තුවා බං.
  5. Kolama

    විශ්වාස කරනව නං විශ්වාස කරපල්ලා 😱

    ඔන්ලයින් $ එකක් හොයලා නෑ. https://elakiri.com/threads/how-did...rst-1-000-online.2111209/page-2#post-28986347 YouTube Premium ගන්න මාසෙට රුපියල් 629ක් නෑ https://elakiri.com/threads/youtube-ad-block.2127059/#post-29295978 තුට්ටු දේකෙ ස්පා හොයනවා...
  6. Kolama

    iPhones මළ කරුමයක් නේ...🤔

    මැක්බුක් එකකුත් මගෙ වැඩවලට පාවිච්චි කරනවා මචන්.
  7. Kolama

    Office ekata badu ganna help

    මචන් recepetionist ගොඩක් advance laptop එකක් කොහොමත් ඕන වෙන්නෙ නෑනේ. ඉතින් මම නම් කියන්නෙ, එයාට used එකක් නැතුව අලුත් එකක් ගන්න කියලා. එතකොට අවුරුදු තුනක් යනකංවත් උබට බය වෙන්න දෙයක් නෑ. Accounts වැඩවලට උනත් උබ use කරන්න ඉන්න software එකට සෙට් වෙන අලුත් එකක්ම ගන්න පුලුවන් නම් තවත් හොදයි. ප.ලි...
  8. Kolama

    iPhones මළ කරුමයක් නේ...🤔

    ෆෝන් එකෙන් ෆිල්ම්ස් බලන්නෙ නැති නිසා එහෙම උවමනාවක් ඇවිල්ලා නෑ බං. iCloud එකේ free දෙන්නෙ 5GB නිසා, ඒ වගේ දේකට mega.nz පාවිච්චි කරයි.
  9. Kolama

    iPhones මළ කරුමයක් නේ...🤔

    මචන්, මම බිස්නස් වැඩවලට ගොඩක් පාවිච්චි කරන්නෙ Think Pad එකක් ලොකු screen එකකට කනෙක්ට් කරලා. මොකද වින්ඩෝස් එකක එන "බර ගතිය" මැක් එකක එන්නෙ නෑ මට නම්. තියෙන contatsවලට SMS යවන්න සහ අලුත් නම්බර්ස්වලට කෝල්ස් ගන්න Windows Phone Link එක මගෙ iPhone එකට කනෙක්ට් කරලා තියෙන්නෙ. ඒක පට්ට ලේසියි. වෙබ් එකෙන්...
  10. Kolama

    අලුත් වාහනවලට ඇති ඉල්ලුම සීග්‍ර ලෙස අඩු වේ! වාහන ආනයනකරුවන් හඩා වැටේ!

    අලුත් වාහනවල ගනන් අඩු වුනොත්, කලින් ලීස් කරලා වාහන ගත්ත එවුන් ඒවා නොගෙවා අලුත් ඒවා ගනියි කියලා ලීසින් කාරයෝ බකට් එකක් ඇදලලුනෙ බං. ඒක ඔය වගේ ටහිකෙන බද්දක් ගහන්න ඒකත් එක හේතුවක්ලු.
  11. Kolama

    අලුත් වාහනවලට ඇති ඉල්ලුම සීග්‍ර ලෙස අඩු වේ! වාහන ආනයනකරුවන් හඩා වැටේ!

    සිරා කතාවා බං. ඒ වගේම 2018 සහ ඊට කලින් වාහනවලට වෙන්නෙ "ගෙදරට නාකි වෙන්න". :lol:
  12. Kolama

    අලුත් වාහනවලට ඇති ඉල්ලුම සීග්‍ර ලෙස අඩු වේ! වාහන ආනයනකරුවන් හඩා වැටේ!

    ලීසින් කම්පැනි ජිල්මාට් එක නිසා ආන්ඩුව ටැක්ස් නම් අඩු කරන එකක් නෑ බං.
  13. Kolama

    අලුත් වාහනවලට ඇති ඉල්ලුම සීග්‍ර ලෙස අඩු වේ! වාහන ආනයනකරුවන් හඩා වැටේ!

    ජෝන් කීල්ස් EV ගෙන්නන එක දැනට නවත්තලා තියෙන්නෙ බං. Wating list එකේ ඉන්න එවුන්ටත් තාම හම්බ වෙලා නෑ. මාස 1 1/2ක් විතර පරක්කුයි. උන්ගෙ සේල්ස් එකෙක් මාත් එක්ක ඊයේ කිව්වෙ.
  14. Kolama

    අලුත් වාහනවලට ඇති ඉල්ලුම සීග්‍ර ලෙස අඩු වේ! වාහන ආනයනකරුවන් හඩා වැටේ!

    අලුතින් ආනයනය කරන ලද වාහන දින 90 කට වඩා වැඩි කාලයක් අලෙවි නොවී පැවතුනහොත් CIF වටිනාකමෙන් 3% ක දඩයක් අය කරන බව ආනයනකරුවන් පවසන අතර, එහි පිරිවැය ගැනුම්කරු නොව ආනයනකරු විසින් දරනු ලැබේ. පසුගිය මාස කිහිපය තුළ ආනයන ඉහළ යාමෙන් පසු නව වාහන මිලදී ගැනීම් සඳහා ඉල්ලුම මන්දගාමී වී ඇති බව වාහන ආනයනකරුවන්...
  15. Kolama

    ජිම් එකේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවද?

    හොදට ස්කොට්ස් ගහපන්. උඩ ටික හදාගෙන කකුල් බීඩි වගේ තිබිලා වැඩක් නෑ.
  16. Kolama

    Testesterone වැඩි වෙද්දි මොකද වෙන්නේ?

    ටෙස්ට් බූස්ට් වෙන්න ලෙග්ස්වලට හොදට ගහපන්.
  17. Kolama

    අතීතයට ගිහිල්ල දේවල් වෙනස් කරන්න තිබ්බ නම්, ජීවිතේ අලුතෙන් පටන් ගන්න තිබ්බ නම්

    කෝටිපති පවුලක ඉපදෙන එකෙක් ඉන්න තැනට මධ්‍යම පන්තියෙ එකෙක් කොහොම හරි ගේමක් ගහලා තිස්පහෙන් හතලිහෙන් කෝටි ගානක් හම්බ කලාට එන්න බෑ මචන්. ඒකයි ඇත්ත කතාව. ස්වාභාවික ලැබෙන දේවල් + ස්වභාවිකව වෙන දේවල් > අමාරුවෙන් කරගන්න දේවල්

    No contents