1. වැඩ්ඩා

    සිංහලයන්ට පමනයි !@!

    ඒක ඇත්ත:yes:
  2. වැඩ්ඩා

    සිංහලයන්ට පමනයි !@!

    එක්නම් ඇත්ත !!!! අපෝ මම නම් සවුන්ඩ් කාර්ඩ් එකක් ගන්නවත් යුනිටි එකට යන්නේ නැහැ
  3. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    පොර බස් එක එලවන කතාවක් කිව්වා............ පහක් හයක් හප්පලා ඔකා හිරේද දන්නේ නැහැ !!! මම කිව්වා යන තැනක හයිවේ එකේ පල කියලා:no::no::no::no::no::no::no::no::no::no:
  4. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    දින ගතවී ඇත,අමතක වී ඇත ඔබ හට මාගේ පෙම් සිහිනේ තුරුලට ගෙන ඔබ සුරතල් කරන්න ආසයි පෙර සේ ආදරයෙන් ජීවිතේ තේරුම රසවත් කරන්න සිප ගන්නකෝ මා ආදරයෙන්..................... :shocked::shocked: හම්බන්තොට යුගයේ තරුණ එකසත් කවි කර රචනා සමාජිකයෙකි....:lol::lol: මේ මෙහෙම තේරුමක් නැතිව පද ලියන එකට කියන්නේ නිසදැස්...
  5. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    මගෙත් සුබ පැතුම්
  6. වැඩ්ඩා

    සිංහලයන්ට පමනයි !@!

    ‍ඒක ඇත්ත සහෝ............
  7. වැඩ්ඩා

    NOLIMIT සහ ඇත්ත කතාව.....

    මම ඔය නෝලිමිට් එකට ගිහින් නැහැ ඒක නිසා මම නෝලිමිට් එක ඇතුලේ වෙන දේවල් දන්නේ නැහැ...... මම පුලුවන් තරම් ඇදුම් ගන්නේ කඩේ පොඩි උනත් සිංහල කඩේකින්.......... කෑම උනත් කන්නේ කොච්චර ලෑලි කඩයක් උනත් සිංහල කඩේකින්.......... එයාලට හලාල් තියෙනවා නම් අපිටත් ඔය ලාල් එකක් තියෙන්න එපාය !!! :lol::lol:
  8. වැඩ්ඩා

    area51,පිටසක්වල හා බුදුදහම

    මම මීට අවුරුද්දකට විතර කලින් ඔක බැලුවා.... ඇත්ත නැත්ත නම් දන්නේ නැහැ
  9. වැඩ්ඩා

    See this F*cking B*tch!!!!

    :D:D:D
  10. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    එයාට ලිව්වට කියවන්න විදියක් නැහැනේ.... ඔක කවියක්ද රචනාවක්ද කියලා තාම මම පරියේෂණ කරනවා:nerd::nerd:
  11. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    සෙවනැල්ලවාගේ ලගින් සිටියත් ඔබ........ මා හා යා නොවේ කිසිදාක.............. මා ලං වන විට ඔබට.................. ඔබ යයි තව තවත් දුරට................ සෙනෙස පැතුවත් ඔබන් මම............. දෙන්නට අකමැති එය මා හට............ වෙන්න එක රැයක් මාගේම............. සදා සෙනහස පුදමි ඔබ වෙත............ වැඩ්ඩා...
  12. වැඩ්ඩා

    සිංහලයන්ට පමනයි !@!

    :yes::yes::yes: ඔකා එක්ක ගේමට යන්න එපා.... වල්පල් දාලා තෙරෙඩ් එක පුරවනවා............... සිංහල මිනිස්සු සහ මුස්ලිම් මිනිසා.... තෙරෙඩ් එක කියෙව්වා ඒකේ එකම මතයක එල්ලිලා උගේ පැත්ත සාදාරනීකරණය කරන්න හදනවා....... සමහර ප්‍රශ්න මග හරිනවා... එක තැනක කියනවා "ඒක වැරදී" කියලා අනිත් තැන කියනවා "ඒක හරි"...
  13. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    අනේ මන්ද සහෝ
  14. වැඩ්ඩා

    ~ Sri Lanka POlice ~

    බම්ප්
  15. වැඩ්ඩා

    Fashion Show

    ගල් බාගයක් ගහන්න හිතෙනවා දැක්කහම !!!!! අයියෝ ගල් !ර්‍!:yes::yes:
  16. වැඩ්ඩා

    මම මොකද කරන්නෙ කියපල්ලකො?? 16++

    මනුස්ස කමට වෙන්න ඇති ............ ඒ උනාට උඔට ඔනේ නම් ටෝක් එකක් දාපන් කොල්ලෙක්ට පුලුවන් කෙල්ලෙක්ව වැරුද්දට පොලොඹවා ගන්න ඔන වෙන්නේ ආදර බර වචන ටිකක් විතරයි !!! ඒකිගේ ඊ-මේල් එක මට පී.එම්. කරහන්කෝ
  17. වැඩ්ඩා

    ශර්ලොක් හෝම්ස් සහ වොට්සන්

    රී පොස්ට් . බට් තෑන්ක්ස්

    No contents