Edit කලා.මොකද camer එක quality නෑති නිසා edit නොකර මේ වගේ quality 1ට එන් නෑ.මේ තියේන්නේ edit කරන්න කලින් edit කලාට මම නම් Photshop ඉගෙන ගෙන නෑ.තනියම තමා තේරුම් අරන් වැඩේ කලේ.Photography වලට පොඩි කාලේ ඉදලම ආසයි.ඒත් ඉතින් මේ වේනකන් ඉගෙන ගන්නනම් ලැබිලනම් නෑ.Certificate මුකුත් නැති නිසා ඒ side එකේ...