1. thisNameIsForElakiri

    බොදු බැති ගී..

    දන්සල් පෝලිමේ පුදුම තේජසක්නෙ විදහා පාන්නේ?
  2. thisNameIsForElakiri

    tiktok බලන්න ෆෝන් එක දුන් නැතැයි නංගීගෙ ගෙල සිරකර මැරූ 14 අයියා

    දෙමළු හරියට පුනුරුත්ථාපනය කරල නැද්ද?
  3. thisNameIsForElakiri

    IMF එකෙන් ණය ගන්නවනම් අපි ?

    IMF eke agent knk lankavata avama me video ekak translate karala pennanna one !
  4. thisNameIsForElakiri

    Jagannatha hora තියෙන පින්වතෙක්

    Oka varadiyi neda ? Astrosage eken balanna
  5. thisNameIsForElakiri

    👍 කලැයකට ගිහින් භාවනා ක් කරන් පොඩි කුටියක් හදන් 🤔

    ලංකාවෙ බයයි, ගස් කපන ජාවාරම් කාරයෙක් මරල යයි.
  6. thisNameIsForElakiri

    බෞද්ධ ජෙරොම් 😁 😂

    Thava mona hari music ekak dammanm nagala yanava vade !
  7. thisNameIsForElakiri

    උබලගේ fail වෙච්ච businesses/side hustles මොනවද ?

    Capital eka keeyak dammada ? Kochchara idak oneda (minimum requirements)? Hardware business ekata vada wenasda,,? Ekakin kochchara labada? -thanks
  8. thisNameIsForElakiri

    ජපානය ඉන්දියානු අඹ තහනම් කරයි..🥴

    ඉදවන්න වහ දාන්න ඕන නැහැ ඇසිටලීන් ගෑස් එකනෙ පාවිච්චි කරන්නේ ? හරියට නොකලොත්පොත්ත අවට ඉක්මනට ඉදිල ඇතුල අමු ගතිය හිටිනවා, ඒ ගෑස් එක හදන්නේ කාබයිට් වලින් ? මේක වසක් වෙන්න හේතුව මොකක්ද? වෙන විදියක් පාවිච්චි කරනවද?
  9. thisNameIsForElakiri

    ඉන්දියාවේ actress කෙනෙක් ලංකාව දැකලා...ඉන්දියාව කසළ ගොඩක් කියයි.

    දැන් එහෙ ඉන්න ඔක්කොම මෙහෙ පිරෙන්න ගනියි !
  10. thisNameIsForElakiri

    මිට්ටනි උදව් - CDB Finance PLC

    අපෝ CDB පස් පාගන්න එපා ! Seylan bank eke thama me davas vala rates aduma!

    No contents