1. thisNameIsForElakiri

    ජනාධිපති ධූරය මට භාර ගන්න කියලා කියන්න බොහෝ දුරට ඉඩ තියෙනවා ~ DJ

    JVP එකේ අං ගිලපු එවුන්ටත් බේරගන්න බැරි එක මූ කොහොම කරන්නද?
  2. thisNameIsForElakiri

    අයියෝ අයියෝ මෙන්න වියලි කලාපෙ එව්න් family guy බලනවෝ

    Munva indala episode deka thunak pennanna one subtitles ekka mole short wenna 😂
  3. thisNameIsForElakiri

    Dollar එකට කළේ මේක වෙන්න බැරිද

    330 settle weyi kiyalayi banks vala treasury valin kiyanne
  4. thisNameIsForElakiri

    ඇයි බන් ලංකාවට

    මිනිස්සු ඇත්ත ප්‍රශ්න වලින් distract කලාම පාලනයට ලේසියි
  5. thisNameIsForElakiri

    මුල්ලිවයික්කාල් ප්‍රොපගැන්ඩාව!

    හැබැයි විසදුම වෙනම පාලනයකුත් නෙමෙයි වෙනම රටකුත් නෙමෙයි!
  6. thisNameIsForElakiri

    යන්න රටක්..

    බොරු කියන්න එපා බොපව් !
  7. thisNameIsForElakiri

    ලංකාවේ ජනගහණය 1960.😳😳

    එහෙම ඌනාම තමා කම්පැනි වලට ලාබෙට ශ්‍රමය ගන්න පුළුවන්, වෙන රටවල් වල වගේ ස්ටුඩන්ට් ල එන්නෙ නෑ නෙ ! කොහොමත් ඉස්සර හට මැද පන්තිය විනාස වෙලා පහල සහ ඉහල පන්තිය විතරක් grow වෙනවා,
  8. thisNameIsForElakiri

    රුපියල 334 බැහල, ගැස්බය්යො අනාතයි

    එහෙම උඩ පහල යන්න පිටකොටුවෙ කඩයක්ද ?
  9. thisNameIsForElakiri

    මත්තල ගුවන් තොටුපල ගුවන් යානාවලින් පිරී ඉතිරී යයි 😍

    ඕව නිවුස් ද? ඔන්න එයාපොර්ට් එකට නැවක් ආවනම්, අන්න නිවුස් ! 🤌🤌
  10. thisNameIsForElakiri

    රා බල්ලෝ ගැන

    "රා බල්ලො" (Rottweiler) යනු ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාවේද ඉතා ජනප්‍රිය, ආරක්ෂාවට සහ සුරතල් සතුන් ලෙස ඇති කිරීමට ප්‍රසිද්ධ ශක්තිමත් බල්ලන් විශේෂයකි. ඔවුන් ඉතා විශ්වාසවන්ත, නිර්භීත මෙන්ම තම අයිතිකරුවන් ආරක්ෂා කිරීමට දැඩි කැමැත්තක් දක්වන බල්ලන් කොට්ඨාශයකි. ?????

    No contents