1. niroshanab

    පුංචි නුවරඑළියේ අපූරු කඳු මුදුන්...දොළොස්බාගේ

    මේ ලස්සන දකිද්දී,අපි ජීවිතේ විහින් සංකීරන කරගෙන ඉන්න අතරේ අපේ මුතුන් මිත්තෝ පරිසරයත් එක්ක ජිවිතේ කොච්චර සුන්දරව ගෙවන්න ඇතිද කියල මට හිතෙනවා,TFS මචං :love:
  2. niroshanab

    මගේ ආට් වැඩ...

    සුපිරි වැඩක් :love2:
  3. niroshanab

    අඩුකුලේ ලක්ෂණ මොනවාද?

    උසස් තැනැත්තා තමාව උපමා කරන් තමන් අකමැතිදේ කවදාවත් අනෙත් අයට කරන් නෑ.මේ දේ අනුගමනය කරන්න රැකියාව ,තනතුරු ,අද්‍යාපන මට්ටම,ස්රූපය,ආගම කිසිසේත්ම අදාල වෙන් නැහැ.
  4. niroshanab

    මාතර තාරකා කොටුව

    👍 👍 :yes:
  5. niroshanab

    VCD Cutter

    අතීත මතක :love:
  6. niroshanab

    නොදාම බැරි නිසා දාන්නේ

    මසුරන් සුර ගෙනෙන බව නොකියා කිව යුතුද තව ලැබුනත් ගැරහුන්ද ළොව විකුනනවා මගෙ මවුනි ඔබ..
  7. niroshanab

    සැරියුත් මහතෙරණුවෝ සහ ප්‍රතික්‍රියා කිරීම

    පබුමුත්තර බුදු රජාණන් වහන්සේ කාලේ.දූසී මාරයා නේ.මාරයා වෙලා ඉඳලත් උන් වහන්සේ නිවන් දැක්කා.අපි තාමත් සන්සාරේ.
  8. niroshanab

    මේවා ☺️

    එකෝමත් එක කාලෙක :love2:
  9. niroshanab

    අපේ ගම ලස්සනයිද.

    🌳🌳🌳🌴🌱🌿:love:
  10. niroshanab

    රාග සිතක් ඇතිවුනේ නෑ නේද ?

    අසාරත්වය ,අසුබය බලන්න කිවුවේ ,ඒ කිවුවේ සුබ දෙයක් නෑ කියලා ,පිළිකුලෙන් නෙමේ,එකයි බුදු පියාණන් වහන්සේ ධාන්‍ය වර්ග වලින් කයේ කොටස් වලට උපමා කරේ,පිළිකුලෙන් වැඩුවොත් මානසික රෝගියෙක් වෙලා තමා නවතින්නේ.ලෝකයට පිළිකුල් වෙන දේ ආර්යන්ට පිළිකුල් වෙන්නේ නෑ කියලා දේශනා කලේ. .එහෙම බැලුවම ලෝකයේ තියෙන වටිනා කමයි...
  11. niroshanab

    wapara wela

    ස්නායු ආබාදයකට මුලද මේ?

    No contents