පිහාටු පෑනට කදුළු පුරෝගෙන
දේදුනු තීරුවේ ලිව්වට අපමණ
ප්රේමනීයකම් හමාර වෙන්නැති හින්දා .....
ඕ.. ඕ.. ඕ.. යොවුන් වසන්තේ නාස්ති වේවිද මන්දා..
හා හීගත පවනට දෑස් හරෝගෙන
උණුසුම් සුසුමන් හෙලුවට අපමණ
ප්රේමනීයකම් හමාර වෙන්නැති හින්දා .....
ඕ... ඕ... ඕ... යොවුන් වසන්තේ නාස්ති වේවිද මන්දා..
ලලල ලා...