මචන් මේ සීන් එක ඇත්ත. මමත් දැක්කා. හිරු එකෙන් බොරුව කරේ.
සංවිදානය කරල තිබ්බ විදිහ අන්තිමයි.
මිනිස්සු සැහෙන්න දුකක් වින්ද පොලිම්වල.ගොඩක්ම හිටියෙ වයසක අය, ගැනු අය සහ ලමයි.
පෝලිම දුරයි 5km විතර. කරන්න තිබ්බේ දාතු තිබ්බ කුටියට පෝලිම් තුනක් වත් සමාන්තරව හදන එක.
එහෙම කරානම් පොලිම ඉක්මනට ඉවර වෙනව. මේකෙ...