රනිල් කියන නරුමයා යුඇන් පි දෙවන පෙල නායකයන්ට නිසි තැන නොදුන්න නිසා උන් ඔක්කොම මහින්දට එකතු උනා උබලා කඩෙ යන රනිල්ම තම්යි දෙවෙනි පෙල නායකත්වය විනාශ කරෙ පක්ශෙ උට ඔන කම තියෙන්නෙ හැමදාම විපක්ශ නායක කමෙ ඉන්න මොකද උ දැන ගත්තා බලයට එන්න බැහැ කියලා උට ත්ර්ජනයක් වෙන මිනිස්සු හෙචයියන් දමලා පහර දුන්නා...