ඔතන වැරදි අයි ටි ඇන් බලන මිනිස්සුද උන්ට හරි පාර පෙන්නන්නෙ නැති විපක්ශ නායකයාද?
කො යුඇන්පියෙ හිටපු ප්රාදෙශිය නායකයො උන් ගමවල මිනිස්සු දැනුවත් නොකරන්නෙ ඇයි හෙතුව හිටපු යුඇන්පි (පාදෙශිය) නායකයො එක්කො මහින්දට එකතු වෙලා නැත්නම් රනිල්ගෙ නායක කම ආරක්ශා කරන බත් ගොට්ටො වෙලා රනිල් පොන්ස් ඉන්නකම් මහින්ද...