1. IDG

    Greenware Mobile Phone ???

    uba ganna kalin poddak mc eke divin ekata gihin balapan eke tiyenawa nam eken ganin
  2. IDG

    IPHONE X FAIL

    මේ වගේ තව smartphone android IOS වලට group නැද්ද මචන් ලංකාවේ හරියට අප්ඩේට් වෙන :D
  3. IDG

    Greenware Mobile Phone ???

    man 4n 6k witara aran tiyenawa mc divine 1n ekath greenware ekemai habai gatta 4n ekak wath ada wenakal chater wela na eka nisa warranty claim karanna ona une na
  4. IDG

    IPHONE X FAIL

  5. IDG

    2017 Honda CB150R ExMotion

    indian neda
  6. IDG

    IPHONE X FAIL

    man gawa iphone 4 4k tibba 4s 2k tibba no HW/Sw kisima awlak wela na :) apple eke tiyena smoothness eka android wala na tika kalayak yaddi reset karanna ma one Aluth android os nam kohomada danne na danata Xperia ekak use karanne eka dan slow n perfomance madi ena application ekkala :(
  7. IDG

    Book Fair 2017

    REP ++
  8. IDG

    IPHONE X FAIL

    ඇයි හොදයි කියන්නේ ගාන වැඩි නිසාද?
  9. IDG

    ඇපල් මානසිකත්වය

    ඹව් මචන් pixel එක ගැන තමා අයිඩියා එකක් තියෙන්නේ තව Sony XZ1 එකත් හොදයි කියලා හිතෙනවා
  10. IDG

    IPHONE X FAIL

    ලක්ෂේකට විතර ගන්න පුලුවන් හොද පොන් එකක් කියපල්ලාකො :sorry: iPhone රෙද්ද හරියන්නේ නැ බන් මට X එක නම් කොහොමත් දිරවන්නේ නැ :no::growl:ආසාවෙන් හිටියේ 8 එකට එ මගුලේ කිසි වෙනසක් නැ :growl::growl::growl: තඩි ලොකු tab size පොන් නම් හරියන්නේ නැ :rofl::nerd: screen size 5' වගේ තමා හොද
  11. IDG

    ඇපල් මානසිකත්වය

    ලක්ෂේකට විතර ගන්න පුලුවන් හොද පොන් එකක් කියපල්ලාකො :sorry: iPhone රෙද්ද හරියන්නේ නැ බන් මට X එක නම් කොහොමත් දිරවන්නේ නැ :no::growl:ආසාවෙන් හිටියේ 8 එකට එ මගුලේ කිසි වෙනසක් නැ :growl::growl::growl: තඩි ලොකු tab size පොන් නම් හරියන්නේ නැ :rofl::nerd: screen size 5' වගේ තමා හොද
  12. IDG

    ඇපල් මානසිකත්වය

    Wade nagalama yanawa
  13. IDG

    IPHONE X FAIL

    සිරාවට උ එක පාරටම බය උනා ටක් ගාලා එ පොන් එක තියලා අනික පොන් එක ගත්තා:lol:
  14. IDG

    IPHONE X FAIL

    backup එක තිබුන නිසා සියා ගොඩ ගියා
  15. IDG

    Huawei විසින් Apple පරදයි!

    තව මාස 2-3කින් බලමු මොනා වෙයිද කියලා
  16. IDG

    ඇපල් මානසිකත්වය

    කව්රු කොහොම කිව්වාත් අලුත් දෙයක් මුලින්ම කරන්නේ ඇපල් කාරයොනේ අලුතින් රිලිස් උන ‍පොන් වල ඹය ඇපල්කාරයා අලුතින් දාලා තියෙන features නැනේ

    No contents