උදව් කරපු හැමොටම ගොඩාක් ස්තුතියි මචන්ලා :yes::yes:
මට හිතෙන විදියට frimware වල අව්ලක් තියෙන්නේ
PC එකට ගහලා පැය බාගෙයක් විතර තිබ්බාම ඹය දාලා තියෙන screen එක ආවා
ඊට පස්සේ Power + Volume down + Home එක press කරගෙන ඉන්නකොට මෙන්න මේ වගේ screen එකක් ආවා
එකෙන් මම cancel reboot system දුන්නාම පොන් එක...