1. EvilEye

    Europe රටවල වැඩ work කරන විදිහ

    තෑන්ක්ස් මචන් විස්තර වලට:love: හොදම දේ මෙහෙන් ජර්මන් ඉගෙන යන එකද? දන්නවනම් කියන්ඩකො කොහෙන්ද ඉගෙන ගන්න පුලුවන් කියල? මචන් msc එකක් කරන කාලෙ පාට් ටයිම් කරල හොයන ගානෙන් මාසෙකට ඉන්ඩ පුලුවන්ද? නැත්තං මෙහෙන් අපි සල්ලි අරන් යන්ඩ ඕනද
  2. EvilEye

    Europe රටවල වැඩ work කරන විදිහ

    ඒ කීවෙ මචන්? තේරුන්නෑ:sorry: ස්ටුඩන්ට් ගිහිල්ල msc එකක් කරනවනම් මචන් 4 ඉයර් එකක්ම එහෙම කරන්ඩ ඕනද? 2 ඉයර් වගේ ඒව නැද්ද, ඔහේ ඩිග්‍රියක් කලා කියන්නෙ ජොබ් ශුවර් නේ:oo:
  3. EvilEye

    Europe රටවල වැඩ work කරන විදිහ

    කොයි වගේ පොටෙන්ශල් එකක්ද මචන්
  4. EvilEye

    Europe රටවල වැඩ work කරන විදිහ

    ඒ කීවෙ මචන් කෙලින්ම වර්ක් කරන්ඩ යන්ඩද:confused: ස්ටුඩන්ට් නැතිව, අවුරුදු 3 එක්ස්පීරියන්ස් ඇතිද හොද ජොබ් එකක් හොයාගන්න, මචන් ජර්මන් ඉගෙන ගන්නෙ කොහෙන්ද ලංකාව්දි:confused:
  5. EvilEye

    Europe රටවල වැඩ work කරන විදිහ

    goethe institut මේකෙන්ද මචන් ජර්මන් උගන්නන්නෙ:confused:
  6. EvilEye

    Europe රටවල වැඩ work කරන විදිහ

    මචන් bsc engineering degree+ 2years experience වගේ තියෙන කෙනෙක්ට ජර්මනි වල ජොබ් එකක් හොයාගන්න තැනට යනකල් වීස ගන්න හැටි මොන වීසද ගන්න ඕන ඒ වීස වල බෙනිෆිට් මෙහේ ඉද්න් මොනාද language එක කොහොමද වගේ දේවල් ගැන කියන්ඩ පුලුවන්ද
  7. EvilEye

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    අනන්‍තෙන් ඇවිදින් කටු කුමරී
  8. EvilEye

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    උයාවත් මාව බදිනවද:confused::sorry:

    No contents