1. EvilEye

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    :rofl::rofl: ඉන්ස්ට්‍රක්ටර් ඩයල් එකක් ඉන්නව ඒකෙ, :yes: බන්ඩියත් එනව ඒ මදිවට දැන් ගෙදර හගිහිල්ල එද්දි බඩ වැඩි වෙනව:baffled: කාල කාලම
  2. EvilEye

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    ow උඹට රීලෝඩ් හම්බෙන කාලෙනෙ එන්නෙ:angry::angry::angry: ඒකනෙ ඔය කියන්නෙ
  3. EvilEye

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    :baffled::baffled::baffled:hape ammee:baffled:
  4. EvilEye

    Fiona Barron

    :P
  5. EvilEye

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    :yes::sorry:දැන් ජිම් යන්ඩ ගත්ත, බඩත් එනව ටිකක්:baffled: මට එහෙම දුර අඑවිදින්න අවුලක් නැඑ, පඩි නගින්න ගත්තම තමා කේස් එක:sorry:, ඇල්ලෙත් 15km විතර අඑවිදිද්ද දවසට කිසි අවුලක් නැඑ
  6. EvilEye

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    ලේසි කියන්නෙ ඉතින් දුරෙන්නෙ, කිසි ලස්සනක් නැඑ, පඩි හින්ද මටනම් අමාරුයි,:sorry:
  7. EvilEye

    Torrent To Direct Download

    :love: thanks machan:D
  8. EvilEye

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    හැටන් වලින් දෙපාරක් ගිහිල්ල ට්ගියෙනවා. ඒකනම් මහ එපා කරන පාරක්. හැම තැනම පඩි
  9. EvilEye

    Google Chrome එකෙන් මගේ කාඩ් එකට කරපු වැඩේ

    ක්‍රෝම් එකේනෙ වැඩි පුර රැම් එක ගන්නෙ:oo:
  10. EvilEye

    Udemy Courses

    bp
  11. EvilEye

    polycarbonate sheets

    bp
  12. EvilEye

    ශ්‍රී ලංකා ටෙලිකොම් ඩේටා මගින් මුදල් කොල&#3530

    හැබැයි ඕකුන්ට ඔය ඩේට මාස 2ක් වත් දෙන්ඩ පුලුවන්, උන් එහෙම කරන්නැ, මහ කැත වැඩ ඒව, මේ මාසෙ ඉතුරු වුනාට ඊලග මාසෙ යූස් කරන්ඩ බැ ඒව ප්‍රායෝගිකව
  13. EvilEye

    ආදරයට අරුතක් දෙන්න....

    tfs අපේ පවුල් වලත් ඔහොම තමා අත්තම්මලා කිරිඅත්තලා බලන් ඉන්නෙ පුතාල එනකල් එයාලගෙ, ඒ පුතාලටත් අත්තම්මලා වෙනුවෙන් වෙලාවක් වෙන් කරන්න නොහැකියාවාද එයාලාට ඕන කමක් නැති එකද කියන එක මටත් ප්‍රශ්නයක්:(
  14. EvilEye

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    හම්මට කොන්ඩෝසල මාම
  15. EvilEye

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    මෝලෙ නොඑන්ඩ හේතුව කවුරු වෙන්ඩ ඇතිද.:oo:
  16. EvilEye

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    නෑනෙ. අපේ උන් එක්ක බෑනෙ:angry: අවාරෙවත් යන්ඩ ඕන. සතියෙ දවස් වලත් සෙනගනෙ. කොහොම හරි අර කැලෑ පාරවල් සෙට් එකෙන් යන්ඩ ආසයි :rolleyes:

    No contents