කෙල්ලෙක් ගැන අදහස අමතක කරන්න HELP
මම ලව් කරන කෙල්ලෙක් ඉන්නවා බං අපි දෙන්නම සතුටින් ඉන්නේ කිසි වරදක් නෑ...:)
ඒත් මචන්ලා දැන් ටික දවසක ඉදන් ඔෆිස් එකේ වැඩ කරන කෙල්ලෙක් ගැන හිත වද දෙනවා බං :sorry::sorry:
මට ඕනා තියෙන ලව් එක අතෑරලා ඔෆිස් එකේ කෙල්ල එක්ක යාළු වෙන්න නෙමෙයි බං ඒක කරන්න බෑ බං ඒකිට...