ගෝටා තේ බොන්න කතා කරයි - කට්ටිය යන්න බයයි..!
ගෝටා තේ බොන්න කතා කරයි - කට්ටිය යන්න බයයි..!
මහජන රැළි පැවැත්වීම අතින් මේ වන විට යම් පසුබෑමකට ලක්ව සිටින ජනාධිපති අපේක්ෂක ගෝටාබය රාජපක්ෂ ජනතාව හමුවීම සඳහා තේ සාදයක් සූදානම් කර තිබේ.
#TeawithGota නමින් අලුත්ම හෑෂ්ටැගයක් පමණක් නොව වෙනම වෙබ් අඩවියක්ද...