දැන් Randika අයියේ ආවේ. :(:(:(
project 1ක් නිසා හිර වෙලා ඉන්නේ මේ ටිකේ. :(:oo::dull:
අද කලින්ම යන්න වෙනෝ. :(:(:(
පස්සේ දවසක සෙට් වෙන්නම් එළිවෙනකන් අදින්න. :yes::yes::yes:
අදට එහෙනම් මම ආපු ගමන් සමු ගත්තා. :sorry::sorry::sorry:
එල ෂෝ එක Randika අයියේ............:)
සුපිරි තමා, නැවතත් දවසක හමු...