Web Designing & Development ගැන video සීරිස් එකක් කරන්න හිතුවා සරලව මුල ඉදන්ම හැමෝටම තේරෙන විදියට ..මුලින්ම HTML / CSS ගැන තමයි කරන්න හිතන් ඉන්නේ ..ඊට පස්සේ Responsive web site (mobile friendly) හදන විදිය කියල දෙනවා ..එකේදී bootstap framework use කරන විදිය කියල දෙනවා ...ඊළගට Jquery / Javascipt...