Submit a new song
සුභ දවසක් වේවා මා ප්රිය මිතුරනි
ඉස්සර උදේට නිතරම ගුවන්විදුලියෙන් ඇසුනු, එහෙත් දැන්නම් ඉඳහිටවත් නොඇසෙන, දුලභ ගීතයක් ඔබ සැවොම සමග බෙදා හදා ගැන්මටයි මේ සූදානම.
ගීතය:
"නිදිකුම්බා නිදි දැහැන බිඳිනවා
කැකුළු සුවඳපොදි විකසිත වෙනවා
අළුත් දවසකට බඹරු නටනවා
බලන් උදා හිරු දොරට...