මගෙ අනුමාන කිරීම අනුව , අනිවාර්යෙන් වටිනකම අඩු වේ, මොකද දැන් මාර්කට් එක පිරිලා තියෙන්නෙ, වැගන් ආර්, ජපන් ඇල්ටො, මීරා, සිෆ්ට්, වගෙ පොඩි වාහන වලට, ඒ වාහන අලුත් සහ හයිබ්රිඩ් නොවන නිසා, නඩත්තු වියදම අඩුයි කියලා මිනිස්සු හිතනවා, ඒක ඇත්ත තමා ඉතින්, අනික තමා, මේ ආන්ඩුවෙ කිසිම සන්වර්දනයක් නැතිව බඩු මිල...