රුහුණ විශ්වවිද්යාලය
රුහුණ විශ්වවිද්යාලයේ සිදු වී ඇතැයි කියන වංචා කිහිපයක් ගැන පෙරේදා (30 දා) පාර්ලිමේන්තුවේදී එස්. බී. දිසානායක මහතා විසින් හෙළි කරන ලදී. එයින් එක් දූෂණයක් වූයේ උපකුලපතිවරයාගේ අරමුදලින් රුපියල් හැට ලක්ෂයක් වැය කර බස් නැවතුම්පළක් තනා තිබීම ය. මෙය...