ජෝන් ස්නෝ මැරෙනවා කියලා මේ සීසන් එක එන්න කලින්ම දන්නවා:dull:
Falling skies,The 100,Jericho, Terra Nova, Battlestar Galactica :rolleyes:
ඕවා Post-apocalyptic tv show බන්:yes:.
nuclear war/nuclear explosion/alien attack/virus එකකට පස්සේ ලෝකේ විනාශ වෙලා,ජනගහනය ගොඩක් මැරිලා ,
ඉතුරුවෙන සෙට්...