රෑ අහසේ තරු කැට පායා දිලුණා...
රෑ අහසේ..
තරු කැට පායා දිලුණා
මා තනියේ..
සිතුවිලි සයුරේ වෙලුණා...
තරු එළියක් නිල් දෙනෙතට වැටිලා
සඳ කිරණින් ඔබේ මුහුණ සේදිලා
ආදරයෙන් අප පියමං කෙරු හැටි
තරු කැට මා මතකයට ගෙනෙනවා
සිතට දැනෙනවා...
ඔබේ සුමුදු අත මා අත් පටලා
තරු දහසක් පායා ඇති දිනයක
පියමං...