sudu pusa,සිංහළයා,banned user, දැන් නුඹලා මෙතනට අවිත් මට ඉතාම නරක විදියට පරිභව කලා. බැන්නා. පරුශ වචන නොකියන ,මට හොදටම බැන්නා. sudu pusa,සිංහළයා,banned user නුඹලා මට ඒ කළ සංග්රහ, එනම් නුඹේ පරිභව, පරුශ වචන හා බැනුම් මම එකක්වත් පිළිගත්තේ නැහැ.මා නොපිළිගත් ඒ සංග්රහය දැන් අයිති ඔබලාටයි. දැන් ඒවා...