2YK, දැන් නුඹ මෙතනට අවිත් මට ඉතාම නරක විදියට පරිභව කලා. බැන්නා. පරුශ වචන නොකියන ,මට හොදටම බැන්නා. 2YK නුඹ මට ඒ කළ සංග්රහ, එනම් නුඹේ පරිභව, පරුශ වචන හා බැනුම් මම එකක්වත් පිළිගත්තේ නැහැ.මා නොපිළිගත් ඒ සංග්රහය දැන් අයිති ඔබටයි. දැන් ඒවා ඔබම වළදන්න. සුභ රාත්රියක් එහෙනම් ඔයාට.! ;)