හුරේ!!!!!!!!!!!!!!!!!!!!!! අප කල ගුරුකමක් වැරදුනේ නැත!!!!!!!!!!!!
:yes: :yes: :yes: :yes: :yes:
බලාපියවු සිංහලයිනේ........ මගේ අනාගත වාක්ය පාර සත්ය වෙලා බොලවු!!!!!! :angry::angry::angry::angry:
මෙච්චර කල් මොනෝපොලිය අතේ තියන්, බොලාට අපිට "රජ්ජුරුවෝ මං" ටෝක්ස් දුන්න ඩයලොග් මාමලගේ සිංහ පාට් බලු...